BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 14, 2017

“කෝටි 1140” – ඇවට්ගාඩ් නඩුව ඉවරයි! – ගෝඨා ඇතුලු පිරිස නිදහස්?

ඇවන්ට් ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ට ඉඩ දීමෙන් රජයට කෝටි 1140ක පාඩුවක් සිදුකල බවට වන චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් පවරා තිබූ නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව මෙම මස 17 වනදා තීරණය කරන බව අධිකරණය දැනුම්දී තිබේ.

බොහෝ දුරට එදිනට මෙම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ සහ එම සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති යන අය නිදහස් කෙරෙනු ඇත.


« PREV
NEXT »