BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 18, 2017

නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

සියළුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනය වන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙන නව පළාත් පාලන පනත එළඹෙන 24 වන දින පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව  පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ ප්‍රකාශකරයි



මෙම පනත ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පොදු එකඟතාවය මත ඉදිරිපත් වීම විශේෂත්වයකි.
« PREV
NEXT »