BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 10, 2017

රාජපක්ෂලා ප්‍රමුඛ හොරු රකිනවා යැයි විජේදාසටත් එරෙහිව ආණ්ඩුවෙන්ම විශ්වාසභංගයක්

අධිකරණ  අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

ආණ්ඩු පක්ෂයේම පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


මේවනවිටත් මැති ඇමතිවරු 30ට වැඩි පිරිසක් ඒ සඳහා අත්සන් තබා ඇතැයිද එම ආරංචි පවසනවා.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පවරා ඇති නඩු කඩිනමින් නිම නොකිරීම, හම්බන්තොට වරාය බදු ගිවිසුම විවේචනය කිරීම, ඔහු වෙත එල්ල වවන චෝදනායි.
« PREV
NEXT »