BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 25, 2017

නව අධිකරණ ඇමතිනිය හා බුද්ධශාසන අමාත්‍යවරයා දිවුරුම් දෙයි

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තාවේ.

ජනාධිපති කාර්යාලයේදී අද(25) උදෑසන 9.30ට පමණ ඇය, නව අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අතර මීට අමතරව විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් පසු හිස්වූ බුද්ධශාසන අමාත්‍ය ධූරයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද දිව්රුම් දීම එම අවස්තාවේදී සිදුවිය.

ඒ අනුව මීට පෙර එක් අමාත්‍යවරයෙකු යටතේ පැවති බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යධූර මින් පසු අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතට පත්වනු ඇත.
« PREV
NEXT »