BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 18, 2017

රවීන්ද්‍ර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - නාවික හමුදාපති ට්‍රැවීස්

නව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත්කර තිබේ.

ඒ, ඔහු අද්මිරාල් තනතුරට උසස් කරමිනි.

මේ අතර නාවික හමුදාපති ධුරය සඳහා නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවීස් සින්නයියා මහතා පත්කර තිබේ.
« PREV
NEXT »