Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

KELIBIMA

CONTACT EDITOR

FACEBOOK

Loading...

ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පහල අවසන් කොටසේ පෞද්ගලික ආයතනයක නම සදහන් කර ඇති බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි මහතා පෙන්වාදෙයි. ඒ මහතා තම මුහුණු පොතේ මෙසේ සදහන් කොට ඇත. 



මීට වසරකට පෙර මා වාචිකව ICTA ආයතනයේ නිලධාරීන්ට මෙය සදහන් කලෙමි. ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පහල අවසන් කොටසේ පෞද්ගලික ආයතනයක නම සදහන් කර ඇත. www.icta.lk - © 2017 ICTA. All Rights Reserved | ආදාල ආයතනයේ නම. එය කවුරුන් කෙසේ සිදු කලේදැයි නොදනමි. නමුත් ICTA යන්නේ තේරුම නොදන්නා කෙනෙක් විසින් එය සිදුකළ බව නම් පෙනෙන්නට ඇත. මා දන්නා තරමින් ICTA ආයතනයට කිසිදු සමාගමක නිල නාමයන් සදහන් කල නොහැක. එම ආයතනයේ වෙබ් අඩවියෙන් පෞද්ගලික වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයකට කෙසේ නම සමඟ ලින්ක් එකක් සදහන් කලේද නොදනිමි. මන්ද එම ආයතනය ස්වාධීන අපක්ෂපාතීව තොරතුරු සංනිවේදනයේ නියාමනය සිදුකල යුතු බැවිනි. එමෙන්ම මෙම වෙබ් අඩවියේ අඩුපාඩුවක් දකිමි. සිංහල හා දෙමළ භාෂවෙන් මෙහි කරුණු දක්වා නොතිබීමයි. කැමති නම් වැරැද්ද නිවැරදි කරගන්න. මෙම වැරද්ද පෙන්වීමෙන් තවත් කැපිල්ලක් එන්නට පුළුවන. නමුත් පෙන්වා දෙමි.


ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යනු, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අයත් සමාගමකි. මෙම සමාගම ආර්ථික හා සමාජයීය දියුණුව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යොදා ගැනීම සම්බන්ධ කටයුතු ඉටුකරයි. 2010 වසරේදී මෙය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් බවට පත්විය. අධ්‍යාපනය හා මානව සම්පත් කළමනාකරණය ඔස්සේ තොරතුරු තාක්ෂණය සඳහා යටිතල ව්‍යූහය ගොඩනංවමින් දිවයිනේ තොරතුරු තාක්ෂණ ශක්‍යතාව හා ඒ සම්බන්ධව පුරවැසියන්ගේ අවබෝධය ඉහළ නැංවීම එහි එක් කාර්යභාරයකි. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියාමනයන් එළිදැක්වීම සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතාව පිළිබඳව ලොව දැනුවත් කිරීම ද මෙයින් සිදු වේ.


If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Ananmanan

GOSSIP99

Advertisements

Loading...

BOOK MARK

VIDEO PORTAL