BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 06, 2017

අධිකරණ ඇමති හොරු රකිනවා ? අජිත් - විජේදාස සැරට පැටලේ ගැටුම දුරදිග යයි?

පරීක්‍ෂණ අවසන් වී නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද වීම ගැන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා දැඩිව ප‍්‍රතිචාර දක්වීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යලි ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා විමසා සිටින්නේ බරපතළ දූෂණ හා මිනිමැරුම් නඩු කඩිනමින් කිරිමට ඇමති විජේදාස රාජපක්‍ෂ කිනම් පියවරක් ගෙන ඇතිද යන්නයි? 

කෙසේ වෙතත් තුන්වන පාර්ශවයක් අපවෙත අදහස් දැක්වමින් ප්‍රකාශකරනු ලැබුවේ රාජපක්ෂලාගේ දූශන හරි හැටි එළිවය නොපැමිණීම තුළ අධිකරන අමැතිවරයාගේ යම් ලැබැදියාවක් එ්දෙසට ඇත්දැයි යම් සැකයක් පවතින බවයි.




« PREV
NEXT »