Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

Healthy Tips

KELIBIMA

FACEBOOK

රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ ඇතිවූ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වසර හතරක් ඉන්දියාවේ ජීවත්වීමෙන් අනතුරුව පසුගිය අපේ‍්‍රල් මස 30දා නීති විරෝධීව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ මෙම පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව නීත්‍යනුකූල හා පිළිතගත් ක්‍රමවේද අනුව කටයුතු කර ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.

මීට පෙර රොහින්ග්‍යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසිදු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීම බවද එම නිවේදනයේ දැක්වෙයි.

සරණාගතයන් පිළිබඳ මෙම ගැටලුවේදී රජය සැමවිටම පවතින නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව කටයුතු නොකරන බවත් කිසිදු සරණාගතයකුට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැති බව එම නිවේදනය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Paid Ads

Ananmanan

GOSSIP99

BOOK MARK

VIDEO PORTAL