BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 08, 2017

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය කල් යයි

මේ මස 10 වැනි දා රත්නපුරයේ දී පැවැත්වීමට සුදානම් කර තිබූ එක්සත් ජාතික පක්ෂ 71 වැනි සංවත්සරය කල් දැමීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ, රත්නපුර ප්‍රදේශයට ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් බවට වාර්තා වේ.
« PREV
NEXT »