BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 10, 2017

සීයේ සීයේ ජනපති සීයේ - ජනපතිට සිදූවූ අපූරු සිදුවීම මෙන්න

කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක අද (සැප්තැම්බර් 10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතර සිදුවියේ අපුරු සිදුවීමකි. 

මැදිරිගිරියප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියා. ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු ” මෛත්‍රී සියා “යනුවෙන් පවසමින් ගරු ජනාධිපති තුමා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති තුමාගේ ආරක්ෂයින් එයට ඉඩ දුන්නේ නැහැ.
මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. පසුව ජනාධිපතිතුමාගේ තුරලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිතුමා සමග සිටිය බව අපට ආරංචි විය. 
එම අපුරු සිද්ධියට අදාළ පින්තුරු කිහිපයක් පහතින්,



« PREV
NEXT »