Monday, September 18, 2017
Home
Gossip Lanka News
කටයි – පු*යි වහගෙන ඉන්නද ? ගොං හරක් - ගොටාගේ රහස් දුරකථන සංවාදය මෙන්න
කටයි – පු*යි වහගෙන ඉන්නද ? ගොං හරක් - ගොටාගේ රහස් දුරකථන සංවාදය මෙන්න
-
Monday, September 18, 2017
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඉලක්ක කරගනිමින් සිදුකල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා රචනා කල “12-11-10 වැලිකඩ” කෘතිය පසුගියදා ජනගත කලා.
එම වෙඩි තැබීම් සිදුවීම සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සාක්ෂිය පිළිබඳව පසුව කසුන් පුස්සවෙල විසින් දුරකතනයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කල විමසුමකදී ඔහු පළකල අදහස් අඩංගු හඩපටයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.
එම හඩපටයට අනුව ඔහු ප්‍රකාශ කරන්නේ වැලිකඩ සිද්ධියට ඔහු විසින් හමුදාව යෙදවූ බවත් නමුත් එහිදී ඇතිවූ සිද්ධියට ඔහුට වගකීම භාර ගත නොහැකි බවත්ය.මෙම සිදුවීම පිළිබද ඔහුගෙන් කොමිසම මගින් ප්‍රශ්න නොකෙරු බවත් ප්‍රකාශ කරන ගෝටාභය රාජපක්ෂ මෙලෙස බොරු පුවත් මවන්නේ රාවය පුවත්පත බවත් කියා සිටිනවා.:”රාවයේ ඉන්නේ ගොන් හරක් ” බව කියමින් රාවය පුවත්පතට ගෝටාභය රාජපක්ෂ විසින් මෙම සංවාදයෙදී බැන වදිනවා.
එම හඩපටයට ඔබට පහතින් සවන්දිය හැක.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...