Advertisements

Loading...

Anam Manam

GALLERY

English

Facebook

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඉලක්ක කරගනිමින් සිදුකල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා රචනා කල “12-11-10 වැලිකඩ” කෘතිය පසුගියදා ජනගත කලා.

එම වෙඩි තැබීම් සිදුවීම සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සාක්ෂිය පිළිබඳව පසුව කසුන් පුස්සවෙල විසින් දුරකතනයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කල විමසුමකදී ඔහු පළකල අදහස් අඩංගු හඩපටයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.

එම හඩපටයට අනුව ඔහු ප්‍රකාශ කරන්නේ වැලිකඩ සිද්ධියට ඔහු විසින් හමුදාව යෙදවූ බවත් නමුත් එහිදී ඇතිවූ සිද්ධියට ඔහුට වගකීම භාර ගත නොහැකි බවත්ය.මෙම සිදුවීම පිළිබද ඔහුගෙන් කොමිසම මගින් ප්‍රශ්න නොකෙරු බවත් ප්‍රකාශ කරන ගෝටාභය රාජපක්ෂ මෙලෙස බොරු පුවත් මවන්නේ රාවය පුවත්පත බවත් කියා සිටිනවා.:”රාවයේ ඉන්නේ ගොන් හරක් ” බව කියමින් රාවය පුවත්පතට ගෝටාභය රාජපක්ෂ විසින් මෙම සංවාදයෙදී බැන වදිනවා.

එම හඩපටයට ඔබට පහතින් සවන්දිය හැක.

 

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Mini Gossip

Advertisements

Loading...

VIDEO PORTAL