BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

අධිකරණය මගහැරිය වීරකුමාරට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාව වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

විමල් වීරවංස මහතා ඇතුළු මන්ත්‍රීවරු 07දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) දිනයේ මෙම නියෝගය ලබා දී ඇත.
« PREV
NEXT »