BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 04, 2017

දෙනියායට අති නවීන පහසුකම් සහිත රොහලක් - ඇමති සාගල

දෙනියාය ප්‍රදේශයේ අති නවීන පහසුකම් සහිත රොහලක් ඉදිකිරීමට පිඹුරුපති සකසා අවසන් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. දෙනියාය හෑන්ෆර්ඩි ප්‍රදේශයේ එය ඉදිකිරීමට නියමිත අතර ඒ සදහා ඉඩම්ද අත්පත් කරගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ගාල්ල කරාපිටිය රෝහල සමානව මෙම ඉදිකිරීමට යෝජිත නව මහා රෝහල තුලින් ජනතාවට ලැබෙන ඍජු සහ වක්‍ර රැකියා සහ ඒ තුලින් ප්‍රදේශයේ දියුණුවට පාර කැපෙන්නේ කෙසේද යන්න ජනතාවට පැහැදිලි කෙරින.

අමාත්‍යවරයා මේ බව සදහන් කරේ දෙනියාය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමේ වැඩසටහනෙට එක්වෙමිනි.

මේ සදහා තරුණ වෘතීය වේදීන් ගේ සංගමයේ ගරු උප සභාපතිවරයාද වන නිශාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ පිරිසක්  එක්ව සිටියහ.

  
« PREV
NEXT »