BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 19, 2017

ජනපති මහින්ද එනකොට හෝටලේ ඔක්කොම ලයිට් ඕෆ් කරනවා

මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති වී සිටි සමයේ සිදු වූ නොයෙකුත් දුෂණ ක්‍රියා පිලිබදව මේ වන විට නිතිය ක්‍රියාත්මක වෙමින් පවති.මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයාව සිටි ලලිත් වීරතුංග මහතා ඉකුත් සතියේදී වසර 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලද්දේ මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම නිසාය.

මෙම චෝදනා බොහොමයක් මහින්ද රාජපක්ෂටම එල්ල වුවා නොවේ.ඔහුගේ පුතුන් සහ බිරිද වන ශිරන්ති රාජපක්ෂටද චෝදනා රාශියක් එල්ල වී ඇත.ඒවා අතර මිනීමැරුම් චෝදනාද ඇත.

මෙම ලිපියෙන් අප ඔබට කියන්නට සැරසෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් කල මෙවැනි දුෂණ ක්‍රියාවක් පිලිබදව නොවේ.මහින්ද රාජපක්ෂ විසින් ජනපතිව සිටි සමයේ ඉතාමත් ඇලුම් කල දෙයක් පිලිබදව ඔබට දැන ගැනීමටයි.

මහින්ද රාජපක්ෂ හට නාමල් , යෝෂිත , රෝහිත ඇරෙන්නට තවත් පුතෙකු ඇති බව අප ඔබට මිට පෙර ලිපියකින් සදහන් කර සිටියේය.වෙනත් ගැහැනුන්ට පවා තමන්ගේ දරුවන් සිටීමට තරම් මහින්ද කාන්තාවන් ඇසුරු කළේය.

මහින්ද රාජපක්ෂ විසින් ඔහු ජනපතිව සිටියදී ඔහුගේ විවිධ වූ ආශාවන් පිනවා ගැනීම සදහා ගණිකාවන් සිටින හෝටලයක් වෙත සතිපතා ගියේ පුරුද්දක් ලෙසය.බොහෝ දෙනෙකු එම ස්ථානය හැදින්වුයේ මහින්ද රාජපක්ෂගේ අන්තප්පුරය ලෙසය.

එම ස්ථානය පිළිබද දන්නා අයෙකු අප වෙත කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනපති වී සිටි සමයේ සතියට එක වතාවක් හෝ එම හෝටලයට ඔහු පැමිණෙන බවත්.ඔහු පැමිණෙන්නේ රාත්‍රී කාලයේ බවත් මහින්ද රාජපක්ෂ පැමිණීමට විනාඩි 5කට පමණ පෙර එම හෝටලයේ සියලුම විදුලි බල්බ නිවා දමන බවත් මෙම පුද්ගලයා අපත් සමග පැවසුවා.

මහින්ද රාජපක්ෂ සිටින්නේ කුමන කාමරයකද.කුමන කාන්තාවක් සමගද යන්න හෝ කිසිවෙකුටත් අසු නොවන ආකාරයට මෙම හෝටලය සහ මහින්දගේ පුද්ගලික ආරක්ෂකයින් ඉතා රහසිගතව මහින්ද රාජපක්ෂව එම හෝටලයට ගෙන යාම සහ එම හෝටලයෙන් පිටතට ගෙන යාම සිදු කර තිබෙනවා.
« PREV
NEXT »