BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 20, 2017

දූෂණ යෝජනාව ගෙනා ජවිපෙ මන්ත්‍රීත් විවාදය අවසන් වනතුරු නොසිට පැන ගිහින්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මහා පරිමාණ දූෂණ වංචා මුදල් අක්‍රමිකතා ඇති බව පවසමින් දිනක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙ කණ්ඩායම බවට අනාවරනය වෙයි..



දූෂණ චංචා අක්‍රමිකතා රැසක් අධිවේගී මාර්ග ඉදිකිරීම් වල සිදුවී ඇතැයි පවසා   චෝදනා රැසක් එල්ල කල අනුර කුමාර දිසානායක විවාදය අතහැර  දහවල් 1.20 වන විට පලා ගොස් ඇත. කෝප් කමිටුවේ දී අධිවේගී මාර්ගය පතුරු ගැසූ සුනිල් හඳුන්නෙත්ති තම උපන්දිනය සමරන්නට ගොස් ඇත්තේ සවස 3.30 ටයි.

කරුණු සහිතව විවාදයක් ඉල්ලා සිටියා නම් අවසන් මොහොත වනතුරු පාර්ලිමේන්තුවේ රැදී සිටිය යුතු අතර අවසන් මොහොත වනතුරු රැදී සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් බවට ගොසිප්99 වෙත වාර්තාවේ.
« PREV
NEXT »