BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 02, 2017

මහ ඇමතිකම නැති වූ පේෂල උතුරු මැද ආණ්ඩුකාරකම ඉල්ලා වැදවැටේ

තමනට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දෙන්නැයි එම පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

තමනට පාර්ලිමේන්තු යාමට තිබූ අවස්ථාව අතහැර මහ ඇමති ධුරයට ආවේ පක්‍ෂයෙන් කරනු ලැබූ ඉල්ලීම නිසා යයිද මහ ඇමතිවරයා සදහන් කලත් ජනාධිපතිවරයා අදාල යෝජනාවට එකගතාවය පල කර නැත.

ඊයේ දිනයේදී පළාත් සභාවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරු 13 දෙනෙකු එම පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් විය.
« PREV
NEXT »