BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

ශ‍්‍රිලන්කන් ප‍්‍රධානියාට රැපියල් කෝටියක දීමනාවකට අනුමැතිය ඉල්ලයි

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගෙව් ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේට රුපියල් කෝටියක ප්‍රසාද දීමනාවක් ගෙවීම සදහා අධ්‍යක්‍ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

සමාගමේ සභාපති අජිත් ඩයස් මේ සම්බන්ධයෙන් පවසන්නේ සුරෙන් රත්වත්තේ ප‍්‍රධාන විධායක නිලධායා ලෙස බදවා ගනිද්දී එළැඹුනු ගිවිසුම අනුව කොන්දේසි මත ප්‍රසාද දීමනාවක් ලබා දිය යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් එම යෝජනාවට අධ්‍යක්ෂ මණ්ඩලය මෙතෙක් එකඟතාව පල කර නැත.

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම 2016-17 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 28.2ක පාඩුවක් ලැබූ අතර දැනටත් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු මාසික වැටුප ලෙස රුපියල් මිලියන 3 ඉක්මවා ලබා ගනිමින් සිටිති.

« PREV
NEXT »