BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 10, 2017

ප්‍රවෘත්ති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල් රාජපක්ෂට අමතයි

අද රාත්‍රී 07ට විකාශය වන සිරස ප්‍රධාන පුවත් විකාශය අතරතුර හරි අපුරු වැඩක් සිද්ධ වුනා. මේ සිද්ධිය වන විට ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටියේ වසන්ත මාරසිංහගේ සහ චතුරි උදේශිකා පෙරේරායි.

ඔවුන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍ය තුමාගේ යම් පුවතක් ඉදිරිපත් කර අවසානයේ අනිත් පුවතට යාමේදී එයට බදා කරමින් සිරස නිවේදක රොෂාන් වටවල මැදිරියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ස්ථානයට ගොස් බැසිල් රාජපක්ෂ මහතා කල යම් ප්‍රකාශයක් දැඩිව විවේචනයට ලක් කළා.

රොෂාන් වටවලගේ අදාල කරුණු ඉදිරිපත් කිරීම අවසන් කරමින් බැසිල් රාජපක්ෂ මහතාට පැවසුවේ තමන්ගේ තරමට ඉදිමෙන්න කියාය.මේ සිද්ධියට අදාල වීඩියෝව පහතින් නරඹන්න


« PREV
NEXT »