BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 13, 2017

මහින්දානන්ද හා වෙල්ගමත් උන් හිටිතැන් අහිමිවෙයි - අත්තනගල්ල චන්ද්‍රිකාට

හිටපු ජනාධිපතිති චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අත්නගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායිකවරිය ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ශ‍්‍රීලනිපයට නව ආසන සංවිධායකයින් පත් කිරීමක් ඊයේ (12) ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරේදී සිදු විය.
« PREV
NEXT »