BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 12, 2017

දුමින්දගේ ලෙඩ ගැන වාර්තාවක් දෙමින් හිරැණිකා යළිත් කරලියට

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී ඔහුට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව පාර්ලිමේන්තුවේ දි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර දැඩි ලෙස විවේචන කලාය.
එය එකල ප‍්‍රසිද්ද වූයේ වෘෂණ කෝෂ කතාව ලෙසයි. ඉන් පසු ඇය දරු ප්‍රසූතියක් සඳහා ටික කලක් දේශපාලනයේ නිහඬව සිටියා ය.

කලකට පසු ඇය නැවතත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා අසත්‍ය බවයි.

එසේ පවසමින් ඇය වෛද්‍යවරුන්ට පවා අභියෝග කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වුවාය.
« PREV
NEXT »