BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 28, 2017

බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා අදත් කපනවා. - රංගෙ බණ්ඩාර

දා හොර වැඩ කල එකා යහපාලනය තුල සිටිමින් අදද හොරකම් කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.



එදා කැලෑ කපපු එකා තවමත් හොර වැඩ කරන බවත් ඇමතිවරයා පැවසුවේ පුත්තලමේ පැවති ජනහමුක් අමතමිනි.

ගිය ආණ්ඩුවේ සිටිමින්ද හොරකම් කල අය මේ ආණ්ඩුවේ සිටිමින්ද හොරකම්, ජාතිවාදී වැඩ කරමින් සිටින්නේ යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

ඇමති රිෂාඞ් බදියුදීන් ඉලක්ක කරමින් ඔහු මෙම අදහස් පල කල බව සිරස රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශයේදී පැවසීය.
 
« PREV
NEXT »