BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 12, 2017

ජනපති සිරිසේන විමල් හමුවී දාපු ඩීල්එක එළියට - විමල් ජනපති හමුවේ වෙච්ච දේවල්


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුථ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබදව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හමුව සිදු විය.



මෙහිදී ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණ සමයේදී විමල් විරන්වෂ මහතා වේදිකාවේ පලකල අදහසක් පිලිබදව විමසා සිටියේය.එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මොකද විමල් ජන්දේ කාලේ වේදිකාවේ කෑ ගහලා මාව හෙව්වේ ?” එහිදී අනේ නැ කියා සිනා සි එම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් විමල් විරවංශ මහතා වැලකි සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එම හමුවෙන් අනතුරුව විමල් විරවංශ මහතා මාධ්‍යයට කියා සිටියේ බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (11) පැවසීය.
« PREV
NEXT »