BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 30, 2017

සබරගමුව වෛද්‍ය පීඨය 2018 සිට සිසුන් 75 කින් ආරම්භ කරනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන වසරේ(2018) ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.


එහි පළමු කණ්ඩායම ලෙස සිසුන් 75 ක් බදවාගන්නා ලෙසත් අමාත්‍යවරයා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන්  යොමුකළ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් ඊයේ (29) පාර්ලිමේන්තුවේදීය.
« PREV
NEXT »