BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 10, 2017

මේ ආණ්ඩුවේ වුණේ බැදුම්කර ප‍්‍රශ්ණය විතරයි - ලොකුම හොරකම් වුණේ ගිය ආණ්ඩු කාලයේයි - ෆොන්සේකා

මේ ආණ්ඩු කාලයේ හොරකමක් කියා දෙයක් වුණා නම් ඒ බැදුම්කර හොරකම පමණක් යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.


පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ තරමේ මහා පරිමාණ හොරකම් මේ ආණ්ඩුව යටතේ සිදු නොවුනේ යයිද ඇමතිවරයා සදහන් කරයි.

ඇමති ෆොන්සේකා මෙම අදහස් පල කලේ කැළණිය ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


« PREV
NEXT »