BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 06, 2017

දෙමටගොඩදී ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැර ගැනීමට හිරුණිකා සම්බන්ධ නෑලු - අනිත් හැමෝම සම්බන්ධයිලු

2015 වසරේ දෙැසම්බර් මාසයේදී දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගෙන ගොස් පහර දී අඩත්තේට්ටම් කලේ යයි පවරා ඇති නඩුවේදී චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු පුද්ගලයින් 08 දෙනා විසින් චෝදනා පිලිගෙන තිබේ.

අද කොළඹ මහාධිකරණය හමුවේදී මෙම පිරිස චෝදනා පිලිගනු ලැබීය.

නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ 2015 වසරේ දෙසැම්බර් 21 දා දෙමටගොඩදී තරැුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකු විත්තිකරුවන් කරමින් මෙම නඩුව ගොනු කර තිබුනේ නීතිපතිවරයා විසිනි.
« PREV
NEXT »