BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

දූෂණ විරෝධී හඬ එළියට දැමූ හඬපට මෙන්න

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ණය නිකුත් කිරීමේදී මෙරට ප්‍රධාන මූල්‍ය ආයතන තුනක් සමඟ වූ දුරකතන සංවාදයක දූෂණ විරෝධී හඬ සංවිධානය වෙත ලැබී ඇති මෙතෙක් හෙළි නොවූ හඬපට විශාල ප්‍රමාණයක් දූෂණ විරෝධී හඬ සංවිධාන විසින් අද (01) පැවැත්වූ “හෙළිදරව්ව” විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත නිකුත් කර සිටියේය.


එහි හඬපට 19ක් අඩංගුව ඇති අතර එය පහතින් පල වේ.

බැඳුම්කර ගණුදෙනුව සිදුවූ 2015 වර්ෂයේ පෙබරවාරි 27වනදා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් රාජ්‍ය බැංකු සමග අදාළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ සංවාදයක හඬපටයක්ද ඊට ඇතුළත් ය.

එසේම මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කොටස් වෙළඳපොලෙහි නිලධාරීන් මෙරට පොලී අනුපාතය ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬ පට කිහිපයක්ද මෙහි ඇතුළත්ය.

මෙම මාධ්‍ය හමුවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා එක්ව සිටි අතර එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධියට සම්බන්ධ චූදිතයන්ට කඩිනමින් දඬුවම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.




« PREV
NEXT »