BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 17, 2017

ඒකාබද්ධය විපක්‍ෂය ඕනෑම මොහොතක ඡන්දයට ලෑස්‌තියි –මහින්ද

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඒකාබද්ධ විපක්‍ෂය පිට පැවරීමට. තැත්කළද ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (16 වැනිදා) මාධ්‍යට පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බවට එ. ජා. පයේ ඇතැමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට තහනම් නියෝගයක්‌ නොදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඉහළ අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනුකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
« PREV
NEXT »