BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 01, 2017

පුංචි ඡන්දය සඳහා ගැසට්‌ පත්‍රයට අද ඇමති මුස්‌තාපා අත්සන් තබයි

නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහාවන ගැසට්‌ පත්‍රයට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා විසින් අද (01) අත්සන් තැබීමට නියමිතයි.

ඒ අනුව අදාළ ගැසට්‌ පත්‍රයට අද පෙරවරුවේ අමාත්‍යාංශයේ දී ඇමැතිවරයා විසින් අත්සන් කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇමැතිවරයා සිය අත්සන තැබීමෙන් අනතුරු ව ගැසට්‌ පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව ද පසුව ඉදිරි කටයුතු සඳහා මැතිවරණ කොමිසමට භාරදීමට නියමිත බව ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ ය.
« PREV
NEXT »