Advertisements

Loading...

Anam Manam

GALLERY

English

Facebook

විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන්දීමේ ජාලයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය නතර කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 වැනිදා) කියා සිටියේය.

පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුණු යම් යම් සිදුවීම් නිසා මේ බව තහවුරු වී ඇති බව ද හෙතෙම කීය.

වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනම ක්‍රියාවලියක්‌. එහෙත් මේ ආකාරයට රහසිගත දුරකථන සංවාදවලට සවන් දීම ඉතාම බරපතළ නීති විරෝධී ක්‍රියාවක්‌ යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සංවිධානාත්මක ජාලය හරහා රටේ ප්‍රභූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, මහෙස්‌ත්‍රාත්වරුන්, දේශපාලනඥයන් ඇතුළු වැදගත් පුද්ගලයන් 
රැසකගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන් දෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ද රාජපක්‍ෂ මහතා කියා සිටියි.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Mini Gossip

Advertisements

Loading...

VIDEO PORTAL