BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 29, 2017

පියසේන ගමගේට සාගලගේ රාජ්‍ය ඇමැති ධුරය

පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා දක්‌ෂිණ සංවර්ධන සහ නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (28 වැනිදා) පත් කරනු ලැබීය.


ද්විත්ව පුරවැසිභාවය නිසා මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පියසේන ගමගේ මහතාට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී වරම් හිමි විය. හෙතෙම සිය ඇමැති ධුරයේ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
« PREV
NEXT »