BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 26, 2017

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හදිසියේම රෝහලට

හදිසියේ රෝගාතුර වූ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) රෝහලට ගොස් තිඛෙනවා.



කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායකවරයාගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්…





« PREV
NEXT »