BREAKING NEWS
latest

728x90

468x60

Sunday, December 03, 2017

එ ජා ප තරැණ කණ්ඩායමක් ඒකාබද්ධ ව්පක්ෂයට

ගොසිප්99 අප කියූ පුවත සනාත කරමින් එජාප තරැණ නායකයින් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවේ. 


ඒ අතර ග්‍රීන් බ්ලඩි සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු තවත් තරැණ පිරිසක් වන අතර ගොසිප්99 අපට වාර්තාවන පරිදි  ජාතික යොවුන්පෙරමුණෙහි  කලකිරීමටපත්    තවත් ප්‍රභල නායකයින් පිරිසක්  ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවීමට සාකච්ඡා පවත්වම්න් සිටින බවත් එය බොහෝවිට ඉදිරිසති කිහිපය තුල සිදුවීමට ඉඩ ඇති බවට වාර්තා වේ..


ගොසිප්99 අප පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවූ කණ්ඩායමේ නායක ටී එම් අසේල මහාතා සම්බන්දකර ගැනීමට දැරෑ උත්සාහය ව්‍යයර්තවිය.








« PREV
NEXT »