BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 15, 2017

මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රමට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධූරය


පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නාය.



ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ ශ්‍රියාණී විජේවික්‍රම මහත්මිය පසුගියදා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සහය පළකිරීමට එක් විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
« PREV
NEXT »