Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

Healthy Tips

KELIBIMA

FACEBOOK

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීල.නි.ප.ය අතර පැවැති සාකච්ඡා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම නිසා නොව සිය මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය නිසා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසයි

ඒ සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කළ බවට ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරුන් නගන චෝදනාව ගැන ප්‍රශ්න කළ විට හිටපු ජනපතිවරයා කීවේ 1967 සිට දේශපාලනය කරනා තමා නාමල් මන්ත්‍රීවරයාගෙන් උපදෙස් ගන්නා දේශපාලන බබෙකු නොවන බවයි.

මැතිවරණයෙන් පසුව දෙපක්ෂය එක්වී ප්‍රාදේශීය සභා බලය පිහිටුවීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දේශය ප්‍රශ්න කළවිට හිටපු ජනපතිවරයා කීවේ එය තීන්දු කළ යුත්තේ ශ්‍රීල.නි.ප. නායකත්වය මිස තමන් නොවන බවයි. තම කණ්ඩායම සතු ශක්තිය සහ ජනබලය මෙම ඡන්දයේදී කාට කාටත් බලාගත හැකි වනු ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Paid Ads

Ananmanan

Advertisements

Loading...

GOSSIP99

VIDEO PORTAL

BOOK MARK