BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 15, 2017

අගමැති De La Rue ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවක


අගමැතිවරයා ඊයේ (14) බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි විය.


ඉදිරියේ දී සැමරීමට නියමිත, නිදහසේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම මුද්‍රණාලයේ දී මුදල් නෝට්ටු මුද්‍රණ කටයුතු මේ දිනවල දී සිදු කරන අතර ඒ වගේම දැනට ඝානාවේ සහ වෙනිසියුලාවේ මුදල් නෝට්ටු ද මෙහි මුද්‍රණය වෙමින් තිබේ.
« PREV
NEXT »