BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 02, 2018

ජනපති හෙට ජාතිය අමතයි


ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.





 මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය, ජනවාරී මස 3 වන දා ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි. මෙහිදී බැදුම්කර කොමිසන් වාර්තාවේ අන්තර්ගත කරුනු හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව විශේෂ හෙලිදරව්වක් සිදු කරනු ඇති බවට හා එය ලාංකීය දේශපාලන කරලියේ මහත් ආන්දෝලන හා පෙරලි රැසක ආරම්භයක් වනු අතැයිද වාර්තා වනවා.

 ජනාධිපතිවරයාගේ නිල ට්විටර් අඩවිය එම නිවේදනය නිකුත් කර තිබුනේ පහත පරිදි.




« PREV
NEXT »