BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 14, 2018

පිටකොටුව ඕ අයි සි මඩකලපුවට මාරු

කොළඹ පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව පොලිස් ස්ථානය වෙත මාරුකර යවා තිබේ.

ඒ පසුගිය 11වනදා උදැසන කොළඹ පිටකොටුව පොලිස් ස්ථාන සිර මැදිරියේදී සැකකරුවකු ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
« PREV
NEXT »