Sunday, January 07, 2018
Home
Gossip Lanka News
නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමරෙක්
නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමරෙක්
-
Sunday, January 07, 2018
පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍යයේ මහ රැජිනගේ පුතනුවකු වන එඩ්වඩ් කුමරු සහභාගී වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියකු පවසා ඇතැයි "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වාර්තා කරනවා. එඩ්වඩ් කුමරු වෙසෙක්ස්හි අර්ල්වරයා වනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවන ලද ආරාධනා පත්‍රය පිළිගත් බව නිල වශයෙන් දැනුම් දී ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්.
1998 වසරේ පැවති 50 වැනි නිදහස් සමරු උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහභාගී වුණා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...