BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 14, 2018

අගමැතිගේ නීතිපති දෙපාර්තමේන්තුව, සාගලගේ පොලීසිය ජනාධිපති පවරාගනී..?

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළත් පාලන මැතිවරණයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව මෙම 17 වනදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුතත්වයද අධ්‍යනය කරමින් මෙම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

හවුල් ආණ්ඩුවක් සදහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර වූ අවබෝධතා ගිවිසුම දෙසැම්බර් 31 වනදායින් කල් ඉකුත් වී ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් තීරණයක් ගැනීමට මැතිවරණයෙන් පසුව සිදුවීමට නියමිතය.

මේ අතර දැනට එක්සත් ජාතික පක්‍ෂය විසින් පාලනය කරන නීතිය හා සාමය අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා තමන් යටතට පවරා ගනු ඇතැයිද එම වාර්තවන්හි දැක්වෙයි.
« PREV
NEXT »