Monday, January 08, 2018
Home
Gossip Lanka News
ලසන්ත ඝාතනයට වසර නවයයි
ලසන්ත ඝාතනයට වසර නවයයි
-
Monday, January 08, 2018
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පුරෝගාමී කතුවර නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර නවයක් සපිරේ.
වික්‍රමතුංග මහතා රත්මලානේ සිය කාර්යාලය වෙත සිය වාහනයෙන් ගමන් ගනිද්දී අත්තිඩිය පාරේදී ඝාතනයට ලක්විය. එම ඝාතනයේ පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය මගින් යළි 2015 වසරේදී ආරම්භ කළේ වසර පහක් පුරාම එම පරීක්ෂණ කටයුතු යටපත්ව තිබීමෙන් අනතුරුවය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන්ද, නෑ හිත මිතුරන්ද අද 8 වැනිදා පෙරවරු 9 ට බොරැල්ල කනත්තේදී ඒ මහතාගේ සොහොන් බිම වෙත පැමිණ සිය ගරු බුහුමන් දැක්වීමට නියමිතය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...