BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 16, 2018

SLT අධිතාක්ෂණයෙන් සමන්විත දත්ත ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් පිටිපන දී විවෘත වේ - ඉන්දියාව සමග ඩිජිටල් තාක‍ෂණය පිලිබඳ වැදගත් ගිවිසුමක්.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් SLT ආයතනය මහින් අධිතාක්ෂණයෙන් සමන්විත දත්ත ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් පිටිපන දී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ආරාධිතයා ලෙස ඉන්දීය නීතිය,සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ ගරු අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා ද සහභාගි විය.

ඒ අතර, තොරතුරු තාක‍ෂණ හා ඉලෙක්ට්‍රොනික් ක්ෂ්ත්‍රයට අයත් අවබෝධතා ගිවිසුමක්, ආදර්ශ e -
කාර්යාල ක්‍රමයක් හා දෙරටේ අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගිතාව පිලිබඳ පුළුල්  කතිකාවතක් ඇරඹිමට දෙරටේ අමාත්‍යවරුන් එකඟ වූහ. එහිදි අමාත්‍යවරුන් විදින් ඉතාම වැදගත් අදහස් ප්‍රකාශ කළ අතර, දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක‍ෂණය යොදාගැනීමේ
වැදගත්කමද මෙහිදි අවධාරණය කෙරිනි.



« PREV
NEXT »