BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 31, 2018

UNPය රවිත් එලෙවුවා - මෛත්‍රීත් මැච්එකක් ගහනවා මෙහෙම ගියොත් අපි පරදිනවා - ඩලස් මහින්දට කියයි

එකසත් ජාතික පක්ෂයේ මහ ලේකම් කභිර් හසීම් මහතා දුෂණ චෝදනා එල්ල වූ රවී කරුණානායක මහතා නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සමඟ ඩලස් අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශයක් කර තිබේ.

ඉදිරියේදී දේශපාලන වේදිකාව තුල අපි ඉතාමත් පහත තැනකට වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රධාන හේතුව මෛත්‍රී රැගෙන යන හොරුන්ට දුශිතයින්ට විරුද්ධව එකතු කරන ජන රැල්ල. ඒක ජනතාව පිළිගන්නවා. ඒ සංකල්පයෙන් UNPයටත් හානි වන නිසා රවී ඉවත් කරලා  UNPය පිරිසිදු ලේබල් එක ගහගන්න යන්නේ. එහෙම වුනොත් ලැජ්ජා වෙලා හිතපු UNP කාරයෝ හිත හදාගෙන ඇවිත් චන්දය දෙන්න පුළුවන්. ජේ වී පී සෙට් එකෙත් දුෂණ චෝදනා තියන අය ඇත්තේ නැහැ. මේ කට්ටිය දිගින් දිගටම අපිට හොරු දුශිතයෝ කියල ගහනවා. හේතුව අපි කවදාවත් හොරෙකුට දුශිතයෙකුට දඬුවමක් දීල නැහැ. එක අපිට නරකට හිටිනවා. රෝහිත, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග ගැන කියන ප්‍රතිචාර එච්චර හොඳ නැහැ.
ජොනි ගැන නම් එච්චරම අවුලක් නැහැ. සර්ගෙයි ලසන්තගේයි ටෙලිෆෝන් කෝල් එකක් යනවා ෆේස්බුක් එක වටේ. එකේ කියන්නෙත් සර් හැමදාම හොරුන් රකිනවා කියන එක. මේක අපිට ගොඩක් නරකයි. ඉසරහ දවස් කීපයේ එකෙක් දෙන්නෙක් බැරි වෙලාවවත් ඇතුලට දැම්මොත් මෛත්‍රීට ලොකු පිළිගැනීමක් එනවා. අපි නිකම්ම හොරු රකින පක්ෂයක් වෙනවා. එක නිසා අපි මොනවහරි කරන්න ඕනි. බැසිල් ස්ටේජ් එකට නගින්නේ නැති එක හොඳයි. අපි ඔය විදිහටම තියාගමු. සර් මොනවහරි කරලා අපිත් දුෂණයට වංචාවට විරුද්ධයි කියන ලයින් එක ටිකක් හරි ඇල්ලුවේ නැතිනම් අලුත් චන්ද අපිට හැරෙන්නේ නැහැ. මීටින් වල මෛත්‍රීට සෙනග ඉන්නවා. unp දැන් හොදට සෙනගක් ඉන්නවා.  සර් මෛත්‍රී එක්ක පැටලෙන්න යන්න එපා. රනිල්ගෙ ගේම එළියට පේන්නෙ නැ. ඒ වුනාට මිනිහ ෂුවර් නෑ මිනිහ වැඩකාරය.  අපි කොහොම හරි කරලා ඉස්සරහට දුශිතයින්ට ඉඩ දෙන්නේ නැහැයි කියන මාතෘකාවට සෙට් වුණේ නැතිනම් මේ චන්දය අපි පරදිනවා.

පොදුජන පෙරමුණේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන ඩලස් අලහප්පෙරුම විසින් මහින්ද රාජපක්ෂ මහතාට ඉතා කණගාටුදායක ලෙස මෙලෙස මෙම ප්‍රකාශය කර තිබෙන බව පොදුජන පෙරමුණේ මාධ්‍ය කේන්ද්‍රයේ නියෝජිතයෙක් මත්පැන් සාදයකදී පවසා ඇතිබව ගොසිප්99 ආරංචිමාර්ග සදහන් කරනවා.
« PREV
NEXT »