BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 25, 2018

තිලංග සුමතිපාල ඇමතිකම එපා කියයි

ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තමන් තව දුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද සුමතිපාල මහතා දන්වා තිබේ.

පසුගිය මැතිවරණයේදී සන්ධානය වෙනුවෙන් කරන ලද කාර්යභාරය හා ඒකාබද්ද ශ‍්‍රීළනිප දෙපාර්ශවයට එක් කිරීමට ගන්නා ලද උත්සාහය වෙනුවෙන් ඔහු ඇමතිකමක් බාර ගන්නැයි යෝජනා වී ඇති බවද වාර්තා වෙයි.
« PREV
NEXT »