BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 14, 2018

සුබදායි තීරණයක් අද

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ (13) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමැති සජිත් ප්‍රේමදාස
මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිතුමාගේ පාර්ශවයත් අගමැතිතුමාගේ පාර්ශවයත් අද දවසේ කමිටුවක් ස්ථාපනය කර රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා සුබදායි තීරණයක් ඉදිරිපත් කරන බවයි.
« PREV
NEXT »