BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 15, 2018

සාගල රත්නායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා. 

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද (15) උදෑසන දැනුම් දුන් බවයි.
« PREV
NEXT »