BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 26, 2018

එ.ජ.නි.සයේ කැබිනට් වෙනස සති දෙකකින් - කැබිනට් මණ්ඩලයට ජනපතිගෙන් සුභ පැතුම්

අලුතින් පත්වූ නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා සුභ පැතුම් එක් කර තිබේ.

කෙසේ වෙතත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේද අමාත්‍යංශ වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් කැබිනට් සංශෝදනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස්වීම් සති දෙකක් තුල සිදු කරන බව ජානාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.


« PREV
NEXT »