BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 22, 2018

ජනපති තවත් ඉල්ලා අස්වීමේ ලිපියක් පිළිගනියි?

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ පත් කළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන අමාරි විජේවර්ධන මහත්මිය ලබන මාර්තු 30 වැනිදා සිට සේවයෙන් ඉවත් වන බව දන්වා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇතැයි විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවද වාර්තාවේ.

පසුගිය රජය සමයේ බිඳ වැටී තිබූ ද්විපාර්ශවික සම්බන්ධතා නැවත ගොඩනඟා වර්ධනය කිරීම පිණිස වත්මන් රජය විසින් ඇය පත් කරන ලදි.
එමෙන්ම ලබන අගෝස්තු මාසයේදී එම මහත්මියගේ වසර දෙකක සේවා කාලය සම්පූරණ වීමට නියමිතය.
« PREV
NEXT »