BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 18, 2018

Exclusive : ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රී - ඇමති මලික් රහස් සාකච්ඡාවක


ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අමතා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.


එහිදී ජනාධිපතිවරයා  යහපාලන රජය ඉදිරියට ගෙන යාමට සුදුසු වන සේ කැබිනට් සංශෝධනයකට යා යුතු බවත් සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සකස් කර ගන්නා ලෙසත් දැනුවත් කර ඇති බවත් එම විශ්වාසවන්ත ආරංචි මාර්ග තවදුරටක් සදහන්කලහ.
« PREV
NEXT »