BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 19, 2018

මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත.


ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර ඇත.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.
« PREV
NEXT »