BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 02, 2018

ඡන්දෙට යන්න පෞද්ගලික සේවකයන්ට නිවාඩු ලැබෙන්නෙ මෙහෙමයි - Mahinda Deshapriya

මෙම පෙබරවාරී 10 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන් හට ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හිමිකම ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පරිදි නිවාඩු ලබා දෙන ලෙස සියලු සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා සේවා නියුක්තිකයන් විසින් සේවා යෝජකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.


මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


« PREV
NEXT »